Spread the love

රත්රන් පවුමක මිල සීඝ්‍රයෙන් පහළගොස් ඇතැයි කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳුන් පවසයි.

කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් 145,000ක් දක්වා පහළ ගොස් ඇති අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් 134,000ක් ලෙස සටහන් වී ඇති බවද පවසයි.