Spread the love

.

අද කොළඹ හෙට්ටිවීදියේ රන් මිල ඉහළ යාම නිසා කැරට් 24 රන් පවුමක් සඳහා මිල සටහන් වී තිබුණේ රුපියල් 190,000ක් ලෙසින්

එමෙන්ම කැරට් 22 රන් පවුමක් සඳහා අද හෙට්ටිවීදියේ රුපියල් 175,000ක මිලක් සටහන් වී තිබුණා.

ඩොලරයේ අගයට සාපේක්ෂ ව රුපියලේ වටිනාකම පහළ වැටීම හේතුවෙන් මෙරට රත්තරන් මිල පසුගිය සති කිහිපය තුළ දී අසාමාන්‍ය ලෙස ඉහළ ගිය අතර, පසුගිය සතියේ අග භාගයේ දී කැරට් 24 රන් පවුමක මිල පළමු වතාවට ලක්ෂ දෙකේ සීමාව පසුකර ගියා.