Spread the love

මෙරට රන් මිල නොසිතූ ලෙස ඉහළගොස් ඇතිබව ස්වර්ණාභරණ ආයතන හිමිකරුවන් පවසයි.

රන් ආභරණ නිෂ්පාදකයන්ගේ මිල ගණන්වලට අනුව මේවන විට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 141,000 ක් දක්වා ඉහළගොස් තිබේ.

කැරට් 22 රන් පවුමක මිල රුපියල් 130,500ක් ලෙසට ඉහළගොස් තිබේ.එය මෙතෙක් මෙරට වාර්තා වී ඇති ඉහළම අගය බව ස්වර්ණාභරණ ආයතන හිමිකරුවන් සදහන් කරයි.