Spread the love

මෙරට රන් මිල වාර්තාගත ලෙස නැවතත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයන් පැවසුවේ වෙළඳපොලේ මේ වන විට රත්තරන් හිඟයක් ද පවතින බවයි.

එසේම අද වන විට කොළඹ හෙට්ටිවීදිය කැරට් 24 රන් පවුමක මිල රුපියල් 167,000ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර කැරට් 22 රන් පවුමක අද දිනයේ වාර්තා වන්නේ රුපියල් 154,500ක් ලෙසට ය.