Spread the love

රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ පොලීසියට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව චෝදනා එල්ලවී තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.