Spread the love

රසායනාගාර ප‍්‍රතික‍්‍රීයක ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් සදහා රුපියල් බිලියන 10 ක ගෙවීම් ප‍්‍රමාද වීම හේතුවෙන් රසායනාගාර පරීක්ෂණ හා අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේදී ගැටළු රැසකට මුහුණපා ඇතිබව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.

ගෙවීම් ප‍්‍රමාද වීම හේතුවෙන් තවදුරටත් අදාල සැපයුම් සිදු කළ නොහැකි බවට ඇතැම් සමාගම් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇතිබව වැඩිදුරටත් පැවසීය