Spread the love

රාජ්‍ය සේවකයන්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට හැකි චක්‍රලේඛනයක් ලබන (26) සඳුදා නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මහතා පැවසීය.

ඒ අනුව දැනට නිර්දේශ කර ඇති ඇඳුමින්පරිබාහිරව සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට හැකිය.

සාරි ඇතුළු ඇදුම් වල මිළ ගණන් ඉහළ යාම හේතුවෙන් මෙම චක්‍රලේඛනය නිකුත් කරන බව පැවසීය.

රාජ්‍ය සේවකයන්ගේ කාර්‍යාලීය ඇදුම් සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති චක්‍රලේඛනයට මේ අනුව සංශෝධන එක්කරන බව වැඩිදුරටත් පැවසී