Spread the love

හර්තාල් ව්‍යාපාරයට සහාය දක්වන රාජ්‍ය සේවකයින්ගේ මැයි වැටුප කපා හරින බව හුවා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයක් මුහුණු පොත ඹස්සේ සිදු කරන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යය එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරනවා.

ජනාධිපති කාර්යාලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හෝ මෙවැනි දැනුම්දීමක් සිදු කර නොමැති අතර මෙම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් මේ වනවිටත් අදාළ අංශ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.එම නිවේදනය පහතින් දැක්වේ..