Spread the love

රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදී ඇත්තේ රජයේ අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවක් නොවන පරිදි අත්‍යවශ්‍ය අවම නිලධාරීන් සංඛ්‍යාවක් සේවයට කැඳවන ලෙසයි