Spread the love

වසර දෙකක සිරදඩුවමක් නියම වී සිටි ඉන්දීය කොන්ග්‍රස් නායක රාහුල් ගාන්ධිට ඇප නියම වී තිබෙනවා.

2019 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නාමයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිට චෝදනා එල්ල වී තිබුණා.

මීට අමතරව ඔහුගේ අභියාචනාවේ තීන්දුවක් ලබා දෙන තෙක් දඩුවම වළක්වන ලෙසද ගුජරාටි අධිකරණය නියෝගයක් ලබා දී තිබෙනවා.