Spread the love

අමුත්තන්ට බන්ධනාගාර ගත රැඳවියන් බැලීම අද (04) සිට ආරම්භ වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක,බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

සිරකරුවන්ට මසකට එක්වරක් අමුත්තන්ට බැලීමට හැකි පහසසුකම් සලසන අතර සැකකරුවන් සදහා අමුත්තන් හමුවීමට සතියකට එක්වරක් අවස්ථාව ලබාදී ඇතිබව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.