Spread the love

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සදහා නව ක්‍රමවේදයක් හඳුන්වාදිමට සිදුව ඇතිබව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසීය.

රියදුරු බලපත්‍ර සකස් කිරීම සදහා යොදා ගන්නා ආනයනික කාඩ්පත් සීමාවීම ඊට හේතු වී තිබේ.

ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන එම කාඩ් පත් අවසන් වුවහොත් ඒ සදහා විකල්ප ක්‍රමවේදයක් හදුන්වාදීමට සැලසුම් කර ඇතිබව පැවසීය.