Spread the love

දිවයිනේ ) අද (22 පෙරවරු 06.00 අවසන් වූ පැය 24 තුළ සිදුවූ මාරක රිය අනතුරු 03 කින් පුද්ගලයන් 03 දෙනෙකු මියගොස් ඇතිබව පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

කහවත්ත ,ගලෙන්බිඳුණු වැව සහ අනුරාධපුර පොලිස් වසම් වල අනතුරු සිදුව තිබේ.
මාර්ග අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.