Spread the love

දිවයිනේ අද (27)පෙරවරු 06.00 අවසන් වූ පැය 24 තුළ සිදුවූ මාර්ග රිය අනතුරු 03 කින් පුද්ගලයන් 03 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 02 තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ආණමඩුව ,බලංගොඩ සහ රත්නපුර පොලිස් බල ප්‍රදේශ වල අනතුරු සිදුව තිබේ.
අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.