Spread the love

දිවයිනේ අද (27)පෙරවරු 06.00 අවසන් වූ පැය 24 තුළ සිදුවූ මාර්ග රිය අනතුරු 03කින් පුද්ගලයන් 03 දෙනෙකු මියගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පලෙයි,කුට්ටිගල සහ කරදියනාරු පොලිස් බල ප්‍රදේශ වල අනතුරු සිදුව තිබේ.
අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.