නිමල් රාජපක්ෂ-
ජාඇල, පුගොඩ ,මීරිගම ,මීගමුව ගම්පහ යන සුරාබදු ස්ථානවලින් සිදු කළ නිීති විරෝධි මත්පැන් හා මත්ද්‍රව්‍ය වැටලිම් වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කොට හා බලපත්‍ර ස්ථානවල සිදුකළ කාර්මික අපරාධ හේතුවෙන් දඩ මුදල් අයකිරීමෙන් පසුගිය වසරේදී රුපියල් මිලියන 24 දඩ ආදායමක් රජයට ලබාදීම සමත්වු බව ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා පවසයි.
වැඩි දුරටත් අදහස් දැක්වු සහකාර සුරාබදු කොමසාරිස් වරයා මෙසේද පැවසුවේය.
වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න