Spread the love

රුසියානු සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සීමා කර නොමැති බව මෙරට රුසියානු තානාපති කාර්යාලය දැනුම් දී ඇතිබව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසූවාය.