Spread the love

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග රාජකාරි කටයුතු සදහා ගමන් කරන නිලධාරීන් සදහා ඉන්ධන ලබා ගැනීමට පහසුකම් සපයා ඇතිබව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති නීනීතීඥ කිංස්ලි රණවක මහතා පැවසීය.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කරන සහ විභාග රාජකාරීවල නිරත නිලධාරීන් ප්‍රවාහනය කරන වාහන සඳහා ඉන්ධන ලබා දෙන බව පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට අවශ්‍ය ගමන් පහසුකම් ලබාදීමට අතිරේක බස්රථ යෙදවීමට ද අවශ්‍ය කටයුතු සිදුකර ඇතිබව පැවසීය.