;තිරු බදු නොගෙවා මෙරටට ගෙන්වු රුපියල් ලක්ෂ පහලොවක් වටිනා විදේශීය මත්පැන් තොගයත් කොළඹ ග්රෑන්ඩ් පාස් ප්රදශයේදී කොළඹ සුරාබදු විශෙු්ෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත .
අත්අඅඩංගුවට ගත් විදේශීය ම්තපැන් තොගයේ තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වු විදේශීය මත්පැන් බෝතල 138 පමණ තිබු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුුුම් ඒකකයේ ස්ථානාධිපති ප්රධාන සුරාබදු පරික්ෂක ප්රමේෂ් ප්රනාන්දු මහතා පවසයි.
වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා ,
වීඩියෝව නරඹන්න subscribe කරන්න