ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන තරගාවලිය සඳහා නම්කළ සංචිතයෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ කඩ ඇතැයි වාර්තා වේ.
ඊට හේතු වී ඇත්තේ ලෝක කුසලාන තරගාවලිය තුලත් ඒ ආසන්න තරඟවලදීත් චාමික කරුණාරත්න සැලකිය යුතු දක්ෂතාවයක් නොපෙන්වීමයි.
චාමික කරුණාරත්න ඉවත් කිරීමෙන් පසු ඔහු වෙනුවට ධනංජය ලක්ෂාන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.