Spread the love



ශ්‍රී ලංකන් ගුවන් සේවය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරිම අඛණ්ඩ සහය ලබා දෙමින් ලන්ඩනයේ Ealing Rugby Club හි 15 න් පහළ රග්බි කණ්ඩායමක් සහ ඔවුන්ගේ ආධාර කරුවන් ඇතුළු 60 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා ශ්‍රීලංකාවට රැගෙන එන ලදි.


මෙම කණ්ඩායම කොළඹ සහ මහනුවර දි තරඟවලට සහභාගි වන අතර Walkers Tours සමඟ සතියක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.

එක්සත් රාජධානියේ විශාලතම ස්වාධීන සංචාරක සමාගමක් වන Trailfinders විසින් මෙම කණ්ඩායම සදහා අනුග්‍රහය දක්වයි.