Spread the love

ලබන සදුදා(30) සිට යළි ගෑස් සිලින්ඩර බෙදා හැරීම ආරම්භ කරන බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය.

ඇනවුම් කර ගෑස් නෞකව ලබන ඉරිදා දිවයිනට සේන්දු වන බව සභාපතිවරයා පැවසීය.
ඒ අනුවහෙට(28) සහ (29) අනිද්දා ද කිලෝග්‍රෑම් 12.5,කිලෝග්‍රෑම් 05 සහ කිලෝග්‍රෑම් 02.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බව පැවසීය.

ගෑස් තොග අනිසි ලෙස රැස් නොකිරීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින බව සභාපතිවරයා පැවසීය.


මේ අතර වැඩි මිලට ගෑස් විකිණීම හෝ මිළදී ගැනීම සිදු නොකරන ලෙස මහජනතාවට දැනුම් දෙයි.