රුපියල් 20,000 ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා රාජ්‍ය සේවකයින් ලබන 12 වනදා එක්දින සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇතැයි රා’ජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම්බණ්ධීකාරක චන්දන සුරිආරච්චි මහතා පවසයි
ආණ්ඩුව යෝජනා කර ඇති රුපියල් 10,000 ජීවන වියදම් දීමනාව ජනවාරි මාසයේ සිට ලබාදිය යුතු වෙයි.
රුපියල් 20,000 කින් වැටුප් වැඩි කර ගැනීමේ සටන ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවත්, එයට සමගාමීව මෙම එක්දින වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එහි සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි වැඩිදුරටත් සදහන් කළේ.