Spread the love

ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම තීරණය කරයි.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් – රු.200 කින්ද (නව මිල රු.5,280)ක් කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් සදහා රු.80 කින් (නව මිල රු.2,112)ක්ද , ‌කිලෝ ගෑම් 2 ගෑස් සිලින්ඩරයක් සදහා රුපියල්ල. 32 කින් (නව මිල රු.845) වැඩි වනු ඇත