Spread the love

ලාෆ්ස් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලාෆ්ස් ගෑස් ආයතනය සදහන් කළේ ක්‍රිලෝ 12.5ක ලාෆ්ස් ගෑස් මිල අද රාත්‍රියේ සිට රුපියල් 1290ක මුදලින් අඩු කරන බවයි. ඒ අනුව එහි නව මිල රුපියල් 3 990ක්.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 516 ක මුදලකින් අඩු කෙරෙනු ඇති.

ලිට්රෝ ගෑස් මිල අද සිට අඩු කිරීමට ලිට්රෝ ගෑස් සමාගම පියවර ගෙන තිබුණා.