Spread the love

ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල(කිලෝග්‍රෑම් 12.5 ) රුපියල් 6,850 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම සමාගම සඳහන් කළේ. ඒ අනුව කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,740 දක්වා ඉහළ ගොස් තිබෙනවා.