Spread the love

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,199ක් දක්වා මිල ඉහළ දැමීමට ලාෆ් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,680දක්වා මිල ඉහළ දමා ඇති බවයි ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයින් සඳහන් කළේ.