Spread the love


“ලෝකාන්තය” නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා පට්ටිපොළ – බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදෙයි. නුවරඑලිය ජනතාවගේ ඉඩම් ගැටළු වලට කඩිනමින් විසදුම් ලබාදෙන බවයි පැවසුවේ.

නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.