Spread the love

ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියාට ලංකාවට පැමිණීමට සිදුකර ආරාධනාව පිළි ගෙන ඇතිබව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10) රාත්‍රියේ ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.

ශ්‍රී ලංකාවට කඩිනමින් ඒ අනුව ඔහු පැමිනෙනු ඇතිබව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා සමඟ ඊයේ සිදුකර සාකච්ඡාවේදී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කල බවද පැවසීය.

ශ්‍රී ලංකාවට ලෝක ආහාර සංවිධානය දක්වන සහයෝගය බෙහෙවින් අගය කරන බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කර ටුවිටර් පණිවිඩයේ දැක්වෙයි