Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව ලබන මස 10 සිට 16 වෙනිදා දක්වා ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැත්වීමට නියමිත බැවින්මෙරට නියෝජිත පිරිසක් සහභාගි කරවීමට තීරණය කල බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ඒ සදහා තමන් ඇතුළු කණ්ඩායමක් සහභාගි වීමට නියමිත බව එහිදී පැවසීය.

සමුළුව සදහා මහ බැංකු අධිපතිවරයා,මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතයි.

මෙරට ණය ප්‍රතිවිහුව ගතකිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමේ වැඩසටහන හේතුවෙන් මෙවර සමුළුව ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව වැඩබලන මුදල් අමාත්‍යවරයා පැවසීය.