Spread the love

නිමල් රාජපක්ෂ-

නිදන්ගත වකුගඩු රෝගයට භාජනය වීමට හේතු කාරක වී ඇත්තේ ,නිතර නිතර මුත්‍රා ආසාදන හා නොයෙකුත් රෝග කාරකයන් නිසා බවත් ,අධික රුධිරපීඩනය වැනි රෝග කාරයකයන් නිසාත් වකුගඩු රෝගයට ගොදුරුවන බවත් වෘක්කවේදී කාන්දු කරන විශේෂඥ වෛද්‍ය අසන්තා හිරුමුතුගොඩ මහත්මිය පැවසුවාය .

හෙටට යෙදෙන ලෝක වකුගඩු දිනයට සමගාමීව වැඩි දුරටත් අදහස් දැක්වු වෛද්‍ය අසන්තා හිරුමුතුගොඩ මහත්මිය ,

වීඩියෝව නරඹන්න subscribe කරන්න