Spread the love

ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සදහා මෙරට ජනතාව දැන් දැන් සිටම වගා කිරීමට කටයුතු කළයුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු මහතා පැවසීය.