Spread the love

වඩු කාර්මිකයින් පිරිසක් විරෝධතාවක් පවත්වමින් මොරටුව නගර සභාව වටකොට තිබේ. මේ හේතුවෙන් ගාලුපාර මොරටුව ප්‍රදේශයේ දැඩි රථවාහන තද බදයක් ද පැවතිණ.

ඔවුන් පවසන්නේ තම කර්මාන්තයේ අමු ද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් කර්මාන්තය බිඳ වැටීමට ලක්ව තම ආර්ථිකය පහත බැස ඇති බවයි.