ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ උපනායක තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග විවාහ දිවියට ඇතුලත්ව තිබේ.
ඔහුගේ විවාහ මංගල උත්සවය අද පැවැත් වී ඇත.
වනිදු හසරංග 20-20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පන්දුයවන්නා වෙයි.