Spread the love

තෙමසක් වස් සමාදන්ව සිටි භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසු චීවර මාසය ආරම්භ වීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් කරුණු රැසක් වප් පොහොයට යෙදී ඇත.

සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන්අතර අග්‍රස්ථානය ලැබීම, කල්ප ලක්‍ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්‍රී බෝසතාණන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම අද වැනි පොහොය දිනයක සිදුව ඇති බවයි දැක්වෙන්නේ.