ඉලලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඊයේ (15) වැඩ වර්ජනයක් පැවැතියද අද (16) දිනයේ පාසල් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසයි.
ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සේවයට වාර්තා කරන බැවින් අද සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට නියමිතයි.