Spread the love

වරායේ සිරවී ඇති බහලුම් නිදහස් කර ගැනීමට හැකි වුවහොත් උස්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවනු ඇතිබව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පැවසීය.

වරායේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් බහලුම් 1500ක් පමණ සිරවී ඇති බව පැවසීය.