Spread the love

ගණේමුල්ල ජනතාවට අවුරුදු එන විටත් තෙල් පෝලීමේ දුක්විදින අයුරු දක්නට ලැබිණ. බාල මහලු සියළු දෙනාම අද (11) පස්වරුවේත් තම යතුරු පැදිය ,ත්‍රීරෝද රථය හා මෝටර් රථය රැගෙන තෙල් ගසා ගැනීමට පැය ගණන් පෝලිමේ සිටින අයුරු..

විඩි්යෝව නරඹන්න subscribe කරන්න