වස්ති අනුෂ්ක බැඳලා ???
බුකිය පුරාම වේගෙන් පැතිරෙන කතාවක් මේක. කතාව විතරක් නම් බැරියැ.. සාක්ෂි විදියට ෆොටෝ එකතුවකුත් ඒත් එක්කම හුවමාරු වෙනවා.
ඒක තවත් තහවුරු වෙන්නෙ අනුෂ්කගෙ හිත මිතුරන් සමාජ මාධ්‍යයට එකතු කරන පෝස්ට් එක්ක.
එහෙම පෝස්ට් එකක් නදීමාල් ද එකතු කර තිබුණා.
ඒවට අනුෂ්ක අපූරුවට උත්තර බැඳලත් එක්ක !!!!
ඇත්තටම එතකොට අනුෂ්ක බැඳලද ???
අනුෂ්කට ක්‍රෂ් වෙලා ඉන්න ගෑනු ළමයින්ට නම් මේක හරි ප්‍රශ්නයක්…
අපි කිව්වනෙ නදීමාල් ද මේ ගැන පෝස්ට් එකක් දාලා තිබුණා කියලා. ඔන්න ඉතින් නදීමාල්ගේ පෝස්ට් එකට අනුෂ්කගේ ප්‍රතිචාරය වුණේ මෙහෙම එකක්…
“අර ඉස්සරහම පේලියෙ වමේ කෙලවරේ ඉදගෙන ඉන්නේ උඹ නේද.? තට්ටේ තියෙන්නේ..?? “
ඊට නදීමාල් ද මෙහෙම උත්තර දීලා තිබුණා…
“උඹ හිතුවද මාව වාඩි කරවන්න? “
ඒ දෙන්නගෙ වලිය එහෙම වෙද්දි,
බුකියෙ හැමෝම රැවටුණු වස්ති අනුෂ්ක මනමාලයා ඇත්තටම කවුද කියලා අපිත් ටිකක් හොයලා බැලුවා.
බය වෙන්න එපා කෙල්ලනේ, ඒ ඔයාලගෙ ක්‍රෂ් එක අනුෂ්ක උදාන නෙවෙයි.
මේ වෙන කෙනෙක් !!!
බය සැක ඔක්කෝම නැති වෙන්න හැමෝම අනුෂ්කගේ වෙඩිම කියලා රැවටුණු වෙඩින්ග් එකේ සම්පූර්ණ ඡායාරූප එකතුවම ඔබට අරන් එන්න අපි හිතුවා.
එහෙනම් බලන්නකෝ කවුද මේ කියලා….
