Spread the love


ශ්‍රී ලංකාවට දකුණු දසින් පැවති වායු ගෝලයේ කැලබිලි තත්ත්වය හා අඩු පීඩන කලාපයක් දක්වා වර්ධ්‍නයවී ඇති අතර මේ වන විට එය දිවයිනට ගිනිකොණ දක්වා ස්ථාන ගතවී ඇත.
මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ පැ.කි.මි. (40-50) පමණ තද සුළං පවතින අතර සුළගේ වේගය විටින් විට පැයට කි.මි. (60-70) දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.