Spread the love

වරාය සේවකයන්ගේ වැටුප 15%කින් වැඩි කිරීමට පියවර ගන්නා බව වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පැවසීය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු වරාය සේවක වැටුප් 10% කින් වැඩි කිරීමට පියවර ගත්බවද පැවසීය.

ඉදිරියේදී වැඩිවන 15% ත් සමග වරාය සේවක වැටුප 25% කින් වැඩිවන බැවින් සේවා ස්ථානය රැක ගනිමින් වැඩිදියුණු කිරීම සේවකයන්ගේ යුතුකම බව වැඩිදුරටත් පැවසීය.