Spread the love


දිවයිනෙන් ඊයේ (26) දිනයේ කොරෝනා ආසාදිතයින් 1078 දෙනෙකු වාර්තා වූ බව කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
දිස්ත්‍රික් දෙකක පමණක් කොවිඩ් ආසාදිතයන් සියයට වැඩිය වාර්තාවන්නේ .ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 156 දෙනකුත් ,කළුතර දිස්ත්‍රික්කයෙන් 165 ත් කොවිඩ් ආසාදිතයන් වාර්තාවන්නේ .
රටතුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයන් පන්ලක්ෂ දහතුන්දාස් හයසිය අටදෙනකු කොවිඩ් ආසාදනයට පත්වෙලා තිබෙනවා. ඒ අතරින් මේ වනවිට 46397 ක් පමණක් කොවිඩ්ආසාදිතයක් අද දිනය වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා.ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත මරන 71 ක් වාර්තා වෙලා තිබුණා.