වැරදි වසා ගැනීම සදහා ඇතැම් නායකයින් පක්ෂ මාරු කරමින් සිටින බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා.
එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සදහන් කලේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග එක වී ආණ්ඩුවක් ගොඩනැගීම සදහා සාකච්චා කරමින් සිටින බවයි .
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා .