Spread the love

විගණන පනත ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් විශේෂයෙන් සිදුකර යුතු විගණන කටයුතු සදහා මැදිහත් වීමට ගැටලුවක් පවතින බව  ශ්‍රී ලංකා විගණන  පරීක්ෂණ සේවා සංගමයේ ලේකම් සහකාර විගණන අධිකාරි එච්.එම්.කේ.හේරත් මහතා පැවසීය.