Spread the love

ගල්අඟුරු ආනයන සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව සම්බන්ධව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (27) විශේෂ මාධ්‍ය හමුවක් කැදවා තිබේ.

එහිදි ඔහු පැවසුවේ ඇනවුම් කර තිබෙන ගල්අඟුරු රැගත් නෞකා 2ක් ජනවාරි මස 5 වැනිදා සහ ජනවාරි  9 වැනිදා දිවයිනට ලඟා වීමට නියමිත බවය.