Spread the love

බලාගාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (03) දිනයේද ප්‍රදේශ රැසක විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ භාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඒ අනුව කලාප අනුව විදුලි කප්පාදුව පැය 07 විනාඩි 30 අධික කාලයක් සිදු කිරීමට විදුලි බල මණ්ඩලයට අවසර ලබාදුන් බවද ඒ මහතා පැවසීය.

පෙරවරු 08.00 සවස 06.30 දක්වා පැය 05 කාලයක් සහ සවස 06.30 රාත්‍රී 10.30 අතර කාලය තුළ පැය 02 විනාඩි 30 කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

විදුලි කප්පාදුව හේතුවෙන් (02) ඊයේ දිනයේ ප්‍රදේශ රැසක ජනතාව සහ වියාපාරිකයන් දැඩි පීඩාවට පත් විය.