Spread the love

අබතලේ ජල පවිත්‍රාගාරය ආශ්‍රිත ප්‍රදේශයට විදුලිය විසන්ධි වූ අවස්ථාවේදී කොළඹ නගරයට ජලය බෙදා හැරීමේ ගැටලු මතුවිය හැකි බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

එම නිසා විදුලිය විසන්ධි කිරීමේදී අඹතලේ ප්‍රදේශයට විසන්ධි නොකරන්නේ නම් කොළඹට ජල ප්‍රශ්නයක් මතු නොවන බවද පැවසුවේය.