Spread the love

සියලු රාජකාරි කටයුතුවලින්අද(08) මධ්‍යම රාත්‍රීයේ සිට ඉවත්වීමට තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

එහි සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා පැවසුවේ, විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් ඔවුන් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවය.