බිලියන 39 ක් තිබෙනවා බොල් විදුලි බිලක්. අයකරන් නැතිව අහකදාපු විදුලි බිල කවුද ඒ විදුලිබිල ගෙවන්නේ . මැති ඇමතිවරුගෙන් ,ව්‍යාපාරිකයින්ගෙන් හා රාජ්‍ය ආයතන වලින් මේවා අයකරනනේ නැතිව ජනතාවට බර පැටවිම අසාධාරණ යැයි ඹ්මල්පේ සෝභිත හිමියෝ පැවසුහ.
මහජන සභාව ඇමතූ උන්වහන්සේ මෙසේද පැවසුහ.
විඩියෝව නරඹන්න subscribe කරන්න