Spread the love


ලබන වසරේ ජනවාරි මාසය තෙක් දීර්ඝ විදුලි කප්පාදුවක අවශ්‍යතාවයක් නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප වසයි.

ගල්අඟුරු නොමැති වීම නිසා ඔක්තොම්බර් මාසයේ දීර්ඝ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මීට පෙර අපේක්ෂා කළත්, දැන් එම අවශ්‍යතාවය නොමැති වෙයි.

. නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ බිඳ වැටී තිබූ ජනන යන්ත්‍රයන් යථා තත්ත්වයට පත්කොට සඳුදා (03) පමණ විට ජාතික පද්ධතියට එකතු කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.